Press "Enter" to skip to content

කැරොලින් – පුෂ්පිකා කිරුළු ආරවුල ජාත්‍යන්තර මාධ්‍ය කළඹයි

Share Button

පසුගිය ඉරුදිනයේ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී කිරුළු මාරු කරන්නට ගොසින් සිදුවූ අලකලංචිය අද වනවිට ජාත්‍යන්තර පුවත්පත් රැසක විශේෂ ආවධානය යොමු කර ඇති පුවත් ලෙස පළවී තිබේ. ඇමරිකානු බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියානු හා මැද පෙරදිග රටවල් ගණනාවක් මෙම සංසිද්ධිය අප්‍රසන්න අත්දැකීමක් ලෙස හෙළාදකිමින් වාර්තා කර තිබේ.

ලෝක විවාහක රූ රැජිණ ලෙස දැනට කිරුළ දරන කැරොලින් ජූරි නමැත්තිය තමන්ගේ රටේ තමන්ට මුලින් හිමිවූ කිරුළ ලබාදෙන්නට යාමේදී අන් අයට කෙණෙහිලිකම් කර ඇතැයි එම වාර්තා බොහොමයක සඳහන් කර තිබේ.
පහත පළවන්නේ එවැනි වාර්තා කිහිපයකි.

 

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *