Press "Enter" to skip to content

ප්‍රංශයෙන් ඉන්දියාවට නව රයිෆල් ප්‍රහාරක ගුවන් යානා 10ක්

Share Button

ඉන්දියානු ගුවන් හමුදාවේ ශක්තිය ඉහළ දැමීම සඳහා අවම වශයෙන් නව රයිෆල් ප්‍රහාරක ගුවන් යානා 10 පමණ ප්‍රහාරක යානා සමූහයට එක්වනු ඇතැයි වාර්තා වේ.

නව ප්‍රහාරක ගුවන් යානා එක්වීමත් සමඟ ඉන්දීය ගුවන් හමුදාවේ රයිෆල් ප්‍රහාරක ගුවන් යානා ප්‍රමාණය 21 දක්වා ඉහළ යනු ඇත. මේ වන විටත් නව ප්‍රහාරක ගුවන් යානා 11ක් ඉන්දීය ගුවන් හමුදාව සතුව ඇත.

වසර 2016 සැප්තැම්බර් මාසයේදී ඉන්දියාව රයිෆල් ප්‍රහාරක ගුවන්යානා 36ක් ප්‍රංශයෙන් ඇණවුම් කරනු ලැබූ අතර, මේ මස අවසන් වනවිට ඉන්දියාවට ළඟා වීමට නියමිත ප්‍රමාණය ඉන් 50%කට අධික වනු ඇත.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *