Press "Enter" to skip to content

කොවිඩ් දේහ 7ක් භූමදානය කෙරේ

Share Button

අද (08) දිනයේත් කොවිඩ් ආසාදිතව මියගිය 7 දෙනෙකුගේ දේහ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී භූමදානය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව මේ දක්වා කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින් 31 දෙනෙකුගේ දේහ එම ස්ථානයේ භූමදාන කර තිබේ.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *