Press "Enter" to skip to content

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ඇරඹෙයි

Share Button

බස්නාහිර හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු ලබන 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටි​යේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඉල්ලා ඇති අතර දින දෙකක් ඇතුළත එතුමාගේ අවසන් තීරණය ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවට​ය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *