Press "Enter" to skip to content

පාඨලිට එරෙහි නඩුව මැයි 31 වැනිදා විභාගයට

Share Button

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු අනතුරට ලක් කිරීමේ සිද්ධිය අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව මැයි මස 31 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

ව්‍යාජ සාක්ෂි සැකසීම හා සාක්ෂි වසන් කළේ යැයි හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර සහ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මෙහිදී චෝදනා එල්ල වී සිටිති.

මෙම නඩුව අද (08) කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

Share Button

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *