Press "Enter" to skip to content

රන්ජන්ට මාස තුනක නිවාඩුවක් ඉල්ලයි

Share Button

වසර හතරක බරපතළ සිර දඬුවමක් නියම කර බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වෙනුවෙන් මාස තුනක නිවාඩුවක් ඉල්ලීමට විපක්ෂය තීරණය කර තිබේ.

ඒ අනුව එම ඉල්ලීම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් එළඹෙන 09 වැනි දා කතානායකවරයාගෙන් ඉල්ලීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට මාස 03කට වැඩි කාලයක් පාර්ලිමේන්තු නොපැමිණ සිටීම සදහා පාර්ලිමේන්තුවෙන් නිවාඩු අනුමත කර ගත යුතුය.

Share Button
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *