Press "Enter" to skip to content

මුහුදු රළ මීටර් 2.5ක් දක්වා ඉහළ යාමේ හැකියාවක්

Share Button

මන්නාරම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍ර දේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5ත් අතර (මෙය ගොඩබිමට එන රළ උසනොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් ධීවර හා නාවික ප්‍රජාව හා වෙරළාසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

Share Button
More from අවධානය පිණිසයිMore posts in අවධානය පිණිසයි »
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *