Press "Enter" to skip to content

කොරෝනා ඉවරයි – හරියටම හරියන කොරෝනා එන්නත රුසියාව හදයි – සාර්ථකත්වය 100%යි

Share Button

රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇත.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී ඇති බව රුසියානු බලධාරීන් පැවසූ බවයි.

මෙම ඖෂධය ‘EpiVacCorona’ නමින් නම් කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස වසර ජනතාවට ලබා දෙමින් අත්හදා බලා තිබේ.

එළැඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.

Share Button
More from අවධානය පිණිසයිMore posts in අවධානය පිණිසයි »

Be First to Comment

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *