රුසියාව විසින් කොරෝනා වෛරස ආසාදිතයන් සඳහා 100%ක් සාර්ථකව ප්‍රතිචාර දක්වන ඖෂධයක් නිපදවා ඇත.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ සායනික පරීක්ෂණ වලින් පසුව මෙය තහවුරු වී ඇති බව රුසියානු බලධාරීන් පැවසූ බවයි.
මෙම ඖෂධය ‘EpiVacCorona’ නමින් නම් කර ඇති අතර පසුගිය වසරේ නොවැම්බර් මස වසර ජනතාවට ලබා දෙමින් අත්හදා බලා තිබේ.
එළැඹෙන මාසයේදී එළිදැක්වීමට නියමිතව තිබේ.
Be First to Comment