සංගීත ලෝකයේ නමක් දිනා ඇති රසික හදවත් මියුරු හඬින් වසඟයට ගත් ගායිකාවක් වන උමාරියා සිංහවංශගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. එහි ඡායාරූප කිහිපයක් පහතින්……..
Posts published in “වින්දනීය පුවත්”
Entertainment News / වින්දනීය පුවත් / பொழுதுபோக்குச் செய்திகள
රංගන ශිල්පිණි ඕෂධී හේවාමද්දුම පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබුවා. පවුලේ හිතවතුන් සමඟින් මෙලෙස ඇය උපන්දිනය සැමරූ ඇයගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහි ඡායාරූප…
අසිරිමත් නත්තල වෙනුවෙන් ක්‍රීඩා ඇමත් නාමල් රාජපක්ෂ මහතා සිය බිරිඳ ලිමිනි හා පුංචි පුතු සමඟින් ලබා ගත් නවතම ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. එහි ඡායාරූපය…
කාලෙන් කාලෙට පුංචි තිරය හැඩ කරන තරු අතර ප්‍රේක්ෂක ආදරය දිනා ගත් සුන්දර රුවැත්තියකට මෙවර කතාබහ තුළින් ඉඩක් වෙන්කළා. ඇය වොල්ගා කල්පනී. විවිධ වූ චරිත හරහා…
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Yuzvendra Chahal විවාහ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා. මෙම විවාහය සිදුවී තිබෙන්නේ Dhanashree Verma සමඟය. මේ ඔවුන්ගේ විවාහ ගිවිස ගැනීමේ…
ජනප්‍රිය බොලිවුඩ් නළු අනිල් කපූර්ගේ 64 වන උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා. මේ ඔහු උපන්දිනය සැමරූ එම සුන්දර මොහොතේ ගත් ඡායාරූප කිහිපයක් …….
සමාජ මාධ්‍ය තුල නිරන්තර අවධානයට ලක්වන් තරුවක් තමයි නේහා කක්කාර්’ කියන්නේ . ළඟදි දවසක විවාහ දිවියට පිවිසුණු බොලිවුඩයේ සුපිරි ගායිකාවක වන ‘නේහා කක්කාර්’ ගැබ් ගෙන…
Photos ඉන්දීය ක්‍රීඩක Yuzvendra Chahal විවාහ වී තිබෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා . මෙම විවාහය සිදුවී තිබෙන්නේ Dhanashree Verma සමඟ වන අතර දෙසැම්බර් 22…
ජනප්‍රිය රංගන ශිල්පි රොෂාන් රණවන සිය බිරිද හා පුංචි පුතු සමඟින් නත්තල වෙනුවෙන් අපූරූ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කොට තිබෙනවා. එහි ඡායාරූප කිහිපයක් පහතින්………………..
පුංචි තිරය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක් වන නෙහාරා පිරීස් කැදැල්ලට එක්වූ පුංචි සිඟිත්තා හා සැමියා, මේනක රාජපක්ෂ සමඟින් සිය උපන්දිනය ඊයේ දිනයේ සමරා තිබුණා.…