ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business News / ව්‍යාපාරික පුවත් / வHத்தகச் செய்திகள்
ජනතාවගේ මූල්‍ය ගැටලුවලට විසඳුම් දීම සඳහා ‘මූල්‍ය පාරිභෝගික සබඳතා’ දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත. මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි සහ…
ඕනෑම අයෙකුට නිවසේ සිටම සතොස වෙළඳ සැල් මගින් භාණ්ඩ මිලදී ගැනීම සඳහා නව වෙබ් අඩවියක් www.lankasathosa.lk නමින් අද (20) කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති උත්සවයකදී රටටම…
COVID – 19 ට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටුකරන මෙහෙයට තවදුරටත් සහාය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම, රජයේ…
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු. ලක්ෂ 2000ක් ලබාදීමට එකඟවීමේ වැඩපිළිවෙලෙහි පළමු අදියර යටතේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම…
සොඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගනු ලැබ ඇති රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය කිරීම සඳහා ඩයලොග් ආසිආටා සමාගම රුපියල් ලක්ෂ 2,000 ක මූල්‍ය ප්‍රදානයක් කර ඇත. කඩිනම්…
පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජනතාවට අඛණ්ඩව බැංකුකරණ පහසුව පිරිනැමීමට සෙලාන් බැංකුව පෙරමුණ ගෙන සිටී. මෙම කාලය තුළ නිවසින් පිටතට ගමන් කිරීමේ අපහසුතාව නිසා බැංකුකරණ කටයුතු…
කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං…
සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පෙරටුව ශ්‍රී ලංකා රජය විසින් කොවිඞ් 19 අභියෝගය ජයගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අත්‍යවශ්‍ය සවිය සපයමින් සනීපාරක්ෂක නිෂ්පාදන තොග ආධාර වශයෙන්…