Press "Enter" to skip to content

Posts published in “විදෙස් පුවත්”

World News / විදෙස් පුවත් / வெளிநாட்டுச் செய்திகள்

බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට වැඩ අරඹයි

කොවිඩ් 19 වයිරසය වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා ලබන සඳුදා සිට නැවත සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව…

කොරෝනා සුව කරන ඖෂධයක් ජපානයෙන්

ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan) නම් ඖෂධය, කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ…

කැනඩා අගමැති බිරිඳටත් කොරෝනා වැළදෙයි

කැනඩා අගමැති බිරිඳට එංගලන්ත සංචාරයකින් අනතුරුව කොරෝනා වැළඳී ඇති බව තහවුරු වෙනවා. අගමැතිවරයා ස්ව කැමැත්තෙන් නිරෝධායනයට යොමුවී තිබෙනවා.

‘කොවිඩ් 19’ ගෝලීය වසංගත තත්වයෙක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වසංගත තත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර තිබේ. යුරෝපයේ වැඩිම බලපෑමට ලක්ව ඇති ඉතාලිය ද…

සාංචි චේතිය ගිරි විහාරයේ බුද්ධ ප්‍රතිමාවේ රන් ආලේප කෙරේ

අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේලා තැන්පත් කර ඇති ඉන්දියාවේ මාධ්‍ය ප්‍රදේශ් හි බෝපාල් සංචි චේතියගිරි විහාරස්ථානයේ හිදුවා ඇති සාරානාත් බුද්ධ ප්‍රතිමාව සම්පුර්ණයෙන්ම රන් ආලේපිත කෙරේ. වියට්නාම ජාතික…

“සාංචි මේලා” මහාබෝධි මහෝත්සවය ලෙස නම් කරයි

දඹදිව සාංචි චේතියගිරි විහාරයේ 1952 දී තැන්පත් කල අග්‍ර ශ්‍රාවක ධාතුන් වහන්සේලා වාර්ෂික ප්‍රදර්ශන පුජා උත්සවය මෙතෙක් නම් කෙරුනේ සාංචි මේලා යනුවෙනි. එය 2019 සිට…

ඉස්ලාම් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක්

පකිස්තානයේ කෝටා ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථානයට ඊයේ එල්ල වු බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් නායකයාගේ සහෝදරයා මියගොස් ඇති අතර නායකයාගේ පුත්‍රයා ද තුවාල ලබා ඇත. තවද මියගිය…

හුවාවි සමාගමේ නඩුව ඉවත්කරන්නැයි ඉල්ලා ඇමෙරිකාවෙන් මෝසමක්

ඇමෙරිකානු රජය නීතිවිරෝධීව කටයුතු කළ බවට චෝදනා කරමින් හුවාවි සමාගම පනවා තිබෙන නඩුව ඉවත් කරන්නැයි ඉල්ලමින් ඇමෙරිකානු රජය එරට දිස්ත්‍රික් අධිකරණයකට මෝසමක් ඉදිරිපත් කර ඇත.…

ජපාන අගමැති ඉරානයට

ජපාන ඉරාන මිත්‍රත්වයට වසර 90 ක් සැපිරීම නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුමකට සහභාගීවීම සඳහා ජපාන අගමැති ෂෙන්සෝ අබේ ඉරානයේ තෙහෙරාන් අගනුවරට පැමිණ සිටීයි. ඉරාන රජයෙන් ජපාන…

ඕමාන් තෙල් නැව් 2කට ප්‍රහාරයක්

ගල්ෆ් කලාපයේ දී තෙල් ප්‍රවාහනය කරමින් තිබූ නැවක් වෙත පසුගියදා ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඕමාන් මුහුදු කලාපයේ දී සිදුව ඇති මෙම ප්‍රහාරයන් පිටුපස සිටින්නේ එක්සත් ජනපදය…