Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local News / දේශීය පුවත් / உள்நாட்டுச் செய்திகள்

සුරැකුමට පරිසරය” තේමාව කරගත් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන දියත් කෙරේ

“සුරැකුමට පරිසරය” තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහන ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම්…

අගමැති නැකතට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය අගමැති නිල නිවසේ දී අද (17)  පෙරවරුවේ ඉටු කළේය.   පූර්වභාග 7.16ට දකුණු…

ලන්ඩන් නුවර තනිවුණු ලංකාවේ තාරා

ලන්ඩන් නුවර බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ලෝහ පිළිරූ අතර කාගෙත් නෙත් සිත් ඇඳබැඳ ගන්නා මනරම් පිළිරුවක් වේ. එය තාරා දෙවඟනගේය. ඉතාමත් ආකර්ෂණීය ඉරියව්වකින් සැරැසී…

ඔහුට අදහස් දැක්වීමේ අයිතිය තිබෙනවා- විජයදාස වෙනුවෙන් ජවිපෙත් පෙරට එයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට බැන වැදුණේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සහ වරාය නගරය සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කර තිබෙන…

ඥානසාර හිමිට අපරාධ නඩුවක්! පාස්කු අමාත්‍ය කමිටුවෙන් නිර්දේශයක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවට පාස්කු වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර…

ආණ්ඩුවේ ප්‍රබලයෙක් ජනවරමට පිටින් වැඩ කරනවා

ආණ්ඩුවේ ප්‍රබලයෙක් ජනවරමට පටහැනි තීන්දු ගනිමින් සිටින බවත්, ඊට එරෙහිව තමන් ඇතුලු කණ්ඩායමක් ආණ්ඩුව ඇතුළේ සටනක් දියත් කර ඇති බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා…

දෙවන එන්නත දෙන දිනය දෙයියෝ තමයි දන්නේ

පළමු වටයේදී කොරෝනා එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවැනි එන්නත ලබාදීම සඳහා වූ නිශ්චිත දිනයක් මේ දක්වා ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වේ. පළමුවැනි…

ශවේන්ද්‍ර හිර කරන්න යෂ්මින් සුකා බරටම වැඩ

හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මැග්නිට්ස් සම්බාධක පනත යටතේ සම්බාධක සහ තහංචි පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක් වන යස්මින් සුකා බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා…

චීන ප‍්‍රාන්තයක් ගොඩනැගීමට ජනපතිට ජනවරමක් දී නැහැ

මේසයක් මත තබා කේක් ගෙඩියක් කපනවා වගේ අපේ රටේ ඉඩම් කෑලි කෑලිවලට වෙන් කිරීමේ කිසිදු අයිතියක් ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක…

ජනපති – විජයදාස සිද්ධියෙන් පසු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිට සජිත්ගෙන් දුරකතන ඇමතුමක්

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථන ඇමතුමක් ලැබුණු බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හෙළි කරයි. තමන් මුරුත්තෙට්ටුවේ හිමියන් මුණගැසීමට අභයාරාමයට…

කොළඹට එන්න විශේෂ දුම්රිය සේවා අද සිට

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණිම සඳහා අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි නි.සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනෙවිරත්න කියාසිටියේ…

1997 මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා දෙන අයට වටිනා මුදල් ත්‍යාග

මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබද තොරතුරු වෙතොත් ඒවා 1997 දුරකථන අංකය අමතා ලබා දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එලෙස සත්‍ය තොරතුරු…

පෝට් සිටි පනතට සියළු දෙනා විරුද්ද විය යුතුයි.. විවාදයේදී දේශදෙ‍්‍රා්හීන් හදුනාගත හැකියි

වරාය නගරය (පෝට් සිටි) චීනයට පවරා දීම සම්බන්ධ පනත් කෙටුම්පත පාර්ලිමේන්තු විවාදයට ගැනීමෙන් පසු දේශපේ‍්‍රමීන් සහ දේශද්‍රෝහීන් හඳුනා ගැනීමට හැකිවනු ඇතැයි ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.…

වරාය නගර පනත අගමැති අතට ගනී…

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන කොළඹ වරාය නගරය ආර්ථික කලාප විශේෂ කොමිසන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු හතර විශේෂ…

ජනාධිපති තර්ජනය කලා යයි ප‍්‍රසිද්ධියේ පැවසීම සදාචාර විරෝධීයි.. විජේදාස ගැන සැකයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමනට තර්ජනාත්මකව ඇමතුවේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රසිද්ධියේ පැවසීම සදාචාර…

රිය අනතුරු – පැය 72ක් තුළ මරණ 40ක්

ගත වූ පැය 72ක කාලය තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා…

මුරලි යළි විශිෂ්ටයින් අතරට

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් ලෝ ප්‍රකට එංගන්තයේ විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් එක් එක් දශකයේ විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයින් නම්කර තිබේ. එහිදී 2000…

පෝට් සිටි ව්‍යාපෘතියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනවා.. ආසියාවේ උඩටම එනවා.. අකමැති පිරිස් බොරු කියනවා..- විජේදාසට එරෙහිව මහින්දානන්ද මාධ්‍ය හමුවක

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට…

නාමලුත් ප්‍රශ්නයට මැදිහත් වෙයි- විශේෂ සාකච්ජාවකට කණ්ඩායම් කීපයක් කැඳවයි

ආණ්ඩුව ඇතුළේ මේ වනවිට ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ජා කිරීම ස ඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් විශේෂ හමුවක් කැඳවා ඇති බව වාර්තා වේ.…