Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories / ප්‍රධාන පුවත් / பிரதான செய்திகள்

කොරෝනා එන්නත අද ලබා ගත හැක්කේ මෙහෙමයි

අද (24) දිනයේත් දිවයින පුරා ස්ථාන කිහිපයක කොවිඩ් මර්දන එන්නත් ලබා දීම සිදුවනවා. එම ස්ථාන පිළිබඳව පහතින් ගොස් තොරතුරු දැනගත හැකියි. කොරෝනා මර්දන එන්නත්කරණ මධ්‍යස්ථානවල…

එන්නත්කරන වැඩසටහනේ ප්‍රගතිය මෙන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (23) දිනයේ දී පුද්ගලයන් 33,295 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ද 608 දෙනෙකුට එහි දෙවන මාත්‍රාව ද ලබා…

අසනීප දරුවන් පාසල් එවන්න එපා

අන්තර් පළාත් සංචරණ සීමා හේතුවෙන් හෙට සිට පාසල් වෙත පැමිණීමට නොහැකි සිසුන්, ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලවලට පාසල් වෙත පැමිණීමට පහසුකම් සැපයීමට සූදානම් බව අධ්‍යාපන…

ඩීසල් මිල වැඩි වුවහොත් බස් ගාස්තු වැඩි වීම වළක්වන්න බැහැ

ඉන්ධන මිල ඉහල දැමීමක් මේ මොහොතේ අවශ්‍ය වන්නේ නම් එය ඩීසල් හැර අනෙකුත් ඉන්ධන සඳහා පමණක් සිදුකරන ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. පෙර…

සියලු‍ම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

සියලු‍ම ආගමික සිද්ධස්ථානවල විශේෂ පූජාවන් පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,…

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර අසත්‍යයි

ඉන්ධන මිල අද (23) මධ්‍යම රාත්‍රීයේ ඉහළ දමන බවට කෙරෙන ප්‍රචාර අසත්‍ය බවත් ඉන්ධන මිල ඉහළ දැමීමට පෙර තමන් ඒ පිළිබඳව ප්‍රකාශ කරන බවත් බලශක්ති…

ඉදිරියේදී විශාල අවදානමක් මතුවිය හැකියි

සමහර පුද්ගලයන් ආගමික සහ සංචාරක ස්ථානවලට ගොස් තිබුණේ මුව ආවරණයක්වත් නොමැතිව යැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවැසීය. මෙය ඉතා අවදානම් තත්ත්වයක් බව…

අද දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 535,528ක්

තවත් කොරෝනා ආසාදිතයින් 116ක් මෙරටින් හමු වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ හමු වූ මුළු ආසාදිතයින් ගණන 535,528ක්. මෙරට මුළු ආසාදිතයින් ගණන 535,528ක් වනවා.

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 535,412ක්

තවත් කොවිඩ් ආසාදිතයින් 437 දෙනෙකු අද (23) දිනයේ වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 535,412ක්. එමෙන්ම වයස අවුරුදු 12ට අඩු ළමයින්…

මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 13,593 ක්

තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 13,593 ක් දක්වා ඉහළ යනු ඇති.

බඩු මිල අඩු කරන්න දන්න කෙනෙක් මට කියන්න

ලෝකය පුරා උද්ගතව තිබූ තත්ත්වය හමුවේ ඉදිරියේදී කුමන ආකාරයේ භාණ්ඩ හිඟයක් ඇතිවේ දැයි කිව නොහැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව…

සේවයට වාර්තා කලද තම අරගලය ⁣නතර කරන්නේ නැහැ

ඔක්තෝබර් 25 වනදා ඉගැන්වීම් කටයුතු සදහා පමණක් පාසල් වෙත පැමිණිමට ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. සේවයට වාර්තා කලද තම අරගලය ⁣නතර නොවන…

12 ට අඩු ළමයින්ටත් කොරෝනා එන්නත්කරණය

වයස අවුරුදු 12ට අඩු ළමයින් එන්නත්කරණයට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.…

අද එන්නත්කරණය සිදු කරන්නේ මෙහෙමයි

මෙරට එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිස්ත්‍රික්ක 22 ක ක්‍රියාත්මකයි. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන 16 කදී සහ ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන 21 කදී මෙම එන්නත්කරණ වැඩ…

ලබන සඳුදා සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය යළි අරඹයි

බස්නාහිර පළාත තුළ දුම්රිය ධාවනය ලබන සඳුදා සිට යළි ඇරඹීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ…

මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 53,632 දෙනෙකුට ඊයේ එන්නත ලබා දෙයි

ඊයේ දිනයේ මෙරට කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 53,632 දෙනෙකුට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දි තිබේ. එහි දෙවන මාත්‍රාව ලබාදුන් සංඛ්‍යාව 559කි. මිට අමතරව සයිනොෆාම්…

ප්‍රහාරයේ සෑම තරාතිරමකම සැකකරුවන් නීතිය හමුවට ගේනවා

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන්ට නීතියේ රැහැනින් රිංගා යෑමට ආණ්ඩුව කිසිවිටෙකත් ඉඩදෙන්නේ නැතැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙම සිද්ධියට අවශ්‍ය කරන සෑම තරාතිරමකම සැකකරුවන්…

රෝග ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්න

දැනට වාර්තා වන දෛනික මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීමට සහ රෝගීන් වාර්තා වන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමුකර රෝග ව්‍යාප්තිය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය…

අද දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 552ක්

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 104ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 552ක්.