ලංකාවේ මෙන්ම ලෝකයේම බොහෝ දෙනාගේ අවධානය මෙන්ම කතාබහට ලක්වුණු ප්‍රධානතම මාතෘකාවක් තමයි කොවිඩ් 19 දරුණු වසංගතය කියන්නේ . සමස්ත ලෝකයාම වෙලාගනිමින් ජිවිත හානි රැසකටම ප්‍රධානතම…
Posts published in “අවධානය පිණිසයි”
News Focus / අවධානය පිණිසයි / செய்திக் குறிப்பு
කොරෝනා වෛරස් ප්රභේදයන් 5000කට අධික සංඛ්‍යාවක් මේ වන විට ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති බව ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි ෙසෙල හා ජෛව විද්‍යාත්මක මධ්‍යස්ථානය පවසයි. කෙසේ වුවද…
කුකුළන්ගෙන් මිනිසෙකුට ප්‍රථම වරට ‘එච් 5එන් 8’ නමැති ‘කුරුලූ උණ’ වෛරස් ප්‍රභේදය වැළඳීමේ සිද්ධියක් රුසියාවෙන් වාර්තා වී තිබේ. මෙම කුරුලූ උණ වෛරස් ප්‍රභේදය ඉකුත් දෙසැම්බර්…
කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ලොව පුරා පැතිරෙන බවත් එය තවත් වසර ගණනාවක්ම පවතින බවත් බි්රතාන්යයේ ප්‍රකට විද්‍යාඥවරියක් වූ ෂැරන් පිකොක් හෙළි කර ඇත. මේ නව…
එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පවසයි. දෙසැම්බර් උදුවප් පෝය දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා වාරයට…
පූනානි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයෙකු පළාගොස් තිබේ. ඊයේ (19) රාත්‍රී 7.30ට පමණ එම ආසාදිතයා පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ…